Skip to main content
හමුවූ තැන්වල මල් පිපී ඇතී...
සුපෙම් සැමරුම් දින
සෙනේ සිහිවටනක් ලෙස
පෙමින් බැදි මුල්ගල
ඔබයි සුදු වතුසුදු මල
මල් දරා ඇත අද
මුල් දුවා සිත තුල
නමුත් හදවත මත
තවත් එහි සුව නැත
නමුත් පැතුමක් ඇත
වතුසුදුමල කෙරේ තව
කිසිදා හිමි නොවන
මා කැමති සිහින පෙම.
•- ¥asas $enanayake -•
Comments
Post a Comment