සොඳුර... on May 20, 2023 Get link Facebook X Pinterest Email Other Apps පරන මතකය මතක් වෙනකොට රිදෙන්නේ හද ගැඹුරු තැන්.. අල්ලගත් ඔය දෑත නැතිවම පියමැනපු දුර හුඟක් දැං.. මම කොහොමහරි දරා ගන්නම් ඔබෙ මතක පිරි පැරුනු සිත්.. සොඳුර නුඹ ඉවසන්න තිබුනා අබුදස්ස කාලයේ කටෝරම්.. •¥asa$• Comments
Comments
Post a Comment