ජීවිතය චාරිකාවකි...
කඳු හෙල් අතරින් දුවනා..
විටෙක ලඳු කැලෑ පසු කරනා..
විටෙක කලබල නගර සරනා..
සීත කදු හෙල් ශිකර නගිනා..
උනුසුම් කතරින්ද හෙබිනා..
ඔහේ රැල්ලට ගසාගෙන යයි..
ඔහේ සුලගට පාවෙවී යයි..
ඔහේ පොලොවේ ගාටමින් යයි..
ඇරඹුමක් නොදන්නා...
කෙලවරක් නොදන්නා...
•¥asa$•
Comments
Post a Comment