ඒකමාන විශ්වයක සිටිමින්
බහුමාන ජීවියෙකුගේ
ස්වාභාවය ගැන තතු කියන
අහින්සක ස්වාභාවික මිනිස් ලඳ..
දකිනා වැටහෙනා මානයට
බහුමානිකයාගේ ස්වාභාවය
ගලපමින් විස්තර කරන
අහින්සක බොලඳ සුකුමාල කුමරිය..
ඔබේ අහින්සක සොඳුරු වදන්
මගේ සිත සැනසුවද
මා ගන්නා සමහර තීරණ
ඔබට වේදනාකාරී බව දැනුනද
සොඳුරු ඔබේ සිහින ලොව
කඩා බිඳ සුනු විසුනු කර
ඔබෙන් ඈතට නික්මයමි
ක්ශීරපථයෙන් ඉවතට
යලි නොඑන්නටම...
එහෙත්..
ඔබට වේදනා දීම
නොවේ මගේ අරමුණ
සමාව අවසරයි සොඳුර
වෙන්වී යෑමට
•¥asa$•
බහුමාන ජීවියෙකුගේ
ස්වාභාවය ගැන තතු කියන
අහින්සක ස්වාභාවික මිනිස් ලඳ..
දකිනා වැටහෙනා මානයට
බහුමානිකයාගේ ස්වාභාවය
ගලපමින් විස්තර කරන
අහින්සක බොලඳ සුකුමාල කුමරිය..
ඔබේ අහින්සක සොඳුරු වදන්
මගේ සිත සැනසුවද
මා ගන්නා සමහර තීරණ
ඔබට වේදනාකාරී බව දැනුනද
සොඳුරු ඔබේ සිහින ලොව
කඩා බිඳ සුනු විසුනු කර
ඔබෙන් ඈතට නික්මයමි
ක්ශීරපථයෙන් ඉවතට
යලි නොඑන්නටම...
එහෙත්..
ඔබට වේදනා දීම
නොවේ මගේ අරමුණ
සමාව අවසරයි සොඳුර
වෙන්වී යෑමට
•¥asa$•

Comments
Post a Comment