කියවීමට උත්සාහවත් නොකර
පිටකවරය දෙස බලා ඉවතලන
මහ අමුතු පොත් අතර
තිබුනේම ,
තනිව පරිකල්පනය කල නොහැකි
එකිනෙක වෙනස්, කයි කතන්දර..
එයටම ආවේනික ස්වාභාවික රසය
විනිශ්චය කිරීමට අපහසු චරිත
කිසිදා නොඇසූ විරූ
විවිධ පුද්ගල මනෝභාව...
එනමුත් දෑස් සෙවුවේම
සුපුරුදුම පොත් වර්ග
ආකර්ෂනීය පිට කවර
හැඩවූ අත් අකුරු
හුරුපුරුදු කතු වැකිය...
•¥asa$•
( Image from internet )
පිටකවරය දෙස බලා ඉවතලන
මහ අමුතු පොත් අතර
තිබුනේම ,
තනිව පරිකල්පනය කල නොහැකි
එකිනෙක වෙනස්, කයි කතන්දර..
එයටම ආවේනික ස්වාභාවික රසය
විනිශ්චය කිරීමට අපහසු චරිත
කිසිදා නොඇසූ විරූ
විවිධ පුද්ගල මනෝභාව...
එනමුත් දෑස් සෙවුවේම
සුපුරුදුම පොත් වර්ග
ආකර්ෂනීය පිට කවර
හැඩවූ අත් අකුරු
හුරුපුරුදු කතු වැකිය...
•¥asa$•
( Image from internet )

Comments
Post a Comment