හිටිහැටියේම.. මම
අතුරුදන්වෙමි මොහොතින්..
හිසට බර, හිත පෙලන
මිනිසුන්, අවස්තා අතුරින්
නිදහසක් සොයමින්
මදහසක් වෙනුවෙන්
අතුරුදන්වෙමි සැනින්
තුරුළතා සුව විඳිමින්
කුරුලු ගී සවන් යොමමින්
සිසිල් සුලඟේ ගැටෙමින්
සුනිළ දියවැල් සොයමින්
පියනඟමි මම තනියෙන්
හුදෙකලා සුව විඳිමින්...
රස බර මතක වෙනුවෙන්
සොඳුරු පැතුමන් සිතේ දල්වන්
මමම තනියම මගේ ලෝකය
පාට කරනෙමි සතුටින්..🌼
•¥asa$•
අතුරුදන්වෙමි මොහොතින්..
හිසට බර, හිත පෙලන
මිනිසුන්, අවස්තා අතුරින්
නිදහසක් සොයමින්
මදහසක් වෙනුවෙන්
අතුරුදන්වෙමි සැනින්
තුරුළතා සුව විඳිමින්
කුරුලු ගී සවන් යොමමින්
සිසිල් සුලඟේ ගැටෙමින්
සුනිළ දියවැල් සොයමින්
පියනඟමි මම තනියෙන්
හුදෙකලා සුව විඳිමින්...
රස බර මතක වෙනුවෙන්
සොඳුරු පැතුමන් සිතේ දල්වන්
මමම තනියම මගේ ලෝකය
පාට කරනෙමි සතුටින්..🌼
•¥asa$•

Comments
Post a Comment