හෙන හැඬුමෙන්
මහවැස්සෙන්
ගංවතුරෙන්
දියගැල්මෙන් පසු..,
පසුවදන...
" ඉඳින් සොඳුරිය
නුඹ ඒ තෝරාගත් මාර්ගය
සරල පහසු සුවදායී එකක් නොව
වන ලැහැබින් සැදි
කටු ඉඹුලින් පිරි
මඩ ගොහොරින් යුතු
දුශ්කර කර්කශ
මාර්ගයක්ම වන්නේය.. "
" ඉඳින්...
සක බැඳි ගොන් යුවල සේ
එකට එක්ව සමගිව
දෙදෙනාම ඇදයමු මේ
ජීවිතය නම් ගැල
ගමනාන්තය වන
භවාන්තය තෙක්... "
( සිතළුවකි )
•¥asa$•
මහවැස්සෙන්
ගංවතුරෙන්
දියගැල්මෙන් පසු..,
පසුවදන...
" ඉඳින් සොඳුරිය
නුඹ ඒ තෝරාගත් මාර්ගය
සරල පහසු සුවදායී එකක් නොව
වන ලැහැබින් සැදි
කටු ඉඹුලින් පිරි
මඩ ගොහොරින් යුතු
දුශ්කර කර්කශ
මාර්ගයක්ම වන්නේය.. "
" ඉඳින්...
සක බැඳි ගොන් යුවල සේ
එකට එක්ව සමගිව
දෙදෙනාම ඇදයමු මේ
ජීවිතය නම් ගැල
ගමනාන්තය වන
භවාන්තය තෙක්... "
( සිතළුවකි )
•¥asa$•

Comments
Post a Comment